"boru detail danna epa ban , uba kiyapuwa wenna puluwan idak thiyenne 1 per million , normally 20 million per cm sperm thiyenna one pregnant wenna"
ලොල්... කව්ද මංදා මෙහෙම කමෙන්ට් එකක් එක්ක මගේ රෙප් කපලා තිබ්බා... සහොදරයා ඔබම පිලි අරගෙන තියනවා වෙන්න පුලුවන් කියලා... ඔබම කියලා තියනවා බොරු...