එල මචං. ජෝතිෂ්‍ය විෂය ගැන උනන්දුවක් තියන අයට කරුණු දැනගන්න උඹ දිගටම ත්‍රෙඩ් දාපන්. මොකද මේක එක එකාගෙ අම්ම අප්පගෙ සයිට් එකක් නෙමෙයිනෙ. GT අවුලක් නැත්තන්. අනිත් උන්ට කරදරයක් නැත්තන් එච්චරයි. කැමති නැති උන් බලන්නෙ නැතිව ඉඳපල්ලා. අකමැතිනම් ජෝතිෂ්‍ය බොරු කියල ත්‍රෙඩ් දාගෙන වාද කරපල්ලා. අපිට පාන්ද...