බුදු දහම සුරකින භික්ශූන් වහන්සේල ඇති මුත්.සාදුවරුන් ලෙස ආමන්ත්‍රණය කිරීම වැරදි.ඔබේ අදහස අනුව පළමු කාරණය සමග මා එකග වෙනවා.එයට හේතුව..සOඝ රත්නය ආරක්ශා කරන මූලික සිල්පද 10 සැලකීමේදි 10 වන සිල් පදය අනූව රන් කහවනු මිල මුදල් පරිහරනය සුදුසු නැත .එය විනය නීතියක් ලෙස බුදු රජුන් වදාල බැවිනි.භික්ශුන්...