බොහොම පින් කිඹුලො මේ වගෙ අරුත් බර වැඩසටහනක් ගෙනාවට...ආයෙ දවසක මේ වගෙ වැඩසටහනක් අහන්න බලාපොරොත්තුවෙන් සිදිමි...
ස්වස්ථ සිද්ධම්
ආයුබෝවන්
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ...