1. ගේ සුදු පාට හුණු ඇදලා paint කරන්න.
2. ගේ වටේ බිම වැලි හෝ බොරළු දමා ගන්න.(මීටර 10 වත් පළලට)
3. ගෙදර වහලයට තිබෙන අතු කපා දමන්න
4. ගෙදර උයන කෙනාට කියන්න පිලී වතුර ගස් මුලට වත් ගෙදර පිටිපස්සට වත් විසි කරන්න එපා කියලා. ඒ වා ක්‍රමානුකුඋලව බටයක් සහිත කානුවකට (උඩින් වැසුණු) බට දිගේ වලකට දමන්න(වල...