මෙතන ඉන්න උන් තාමත් කියවනවා මගුලක්...ත්රෙඩ් #5 එකේදී කිව්වමත් කිව්වේ ඔය ටිකමයි, කියවන උන්ට බිල් කඩන්න එන්න කිව්වනම් හරි...එක එක පැති වල ගොන් වැඩ කරන්න ගිහින් ගම කාගත්තා, කව්රු හරි දාල තිබුන බිල් සීන් එකක් ගැන මමත් #5 ත්රෙඩ් එකේ දාල ඇති උන සීන් එක...කොහොම හදල මොකක් කරත් එතන පොඩි අව්ලක් එනවා, ඒ...