අපේ සම හරක්ට තේරෙන්නේ නෑ ඇමරිකාව කියන්නේ මොකක්ද ලංකාව කියන්නේ මොකක්ද? ඒ වගේම කොරෝනා කියන්නේ මොකක්ද කියල, දැන් සති 3කට වගේ කලින් ඇමරිකාව අල්ලාගෙන හිනා උනා, චීනට පුදුම ආදරේකින් අපේ උන් රචනා ලිව්වා, හැබැයි සම හරක්ට තේරෙන්නේ නෑ චීන වගේම ලංකාවට ඇමරිකාව යුරෝපය වගේම හැම රටක්ම ඕනි කියල...අපේ තියෙන්නේ...