1. craabeysinghe

    මැලිබන් බිස්කට් සමාගම කාටද අයිති??

    ක්‍රීම් ක්‍රෑකර් වලින් නම් හොද මන්චි තමයි බන්.ඒ උනාට මැලිබන් චොක්ලට් ක්‍රීම් බිස්කට් එකයි,ගෝල්ඩ් මාරි එකයි මන්චි වලට වඩා සුපිරි:)
  2. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    aiyo mu nan ponnayek ne Akki kenekwada bedala thiyenne:shocked:
  3. craabeysinghe

    After Gym

    whey protein
  4. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ada balapan dhavan 100 k gahala 3 pennai.shik
  5. craabeysinghe

    If You Could Have Sex With Any Famous person in Sri lanka wo would it be ?

    ADO MEKITA HUK*NNA HITHENAWADA BAN.MATA NAM THURUL KARAN DAWASEMA UNATH LOVE KARANNA PULUWAN:growl:
  6. craabeysinghe

    මේ කරන්නේ කොහොම ද 18++

    මිඩ් වයිෆ් එහෙම බනිනවා නම් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙච්ච කාලෙක උබට අතේ ගගහා ඉන්න වෙන එකක් නෑ ....:rolleyes::love::love::love:
  7. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    හරියට ෆෝම් වෙලා ආවොත් ඌ මැතිව්ස්ට වඩා හොද ඕල් රවුන්ඩර් කෙනෙක්.මොන කරුමයක්ද මන්දා උට උනේ.ඒ උනාට මිලින්දයට තව චාන්ස් එකක් දීලා බලන එක වටිනවා තිසරයට නොදුන්නත්.....:love:
  8. craabeysinghe

    මේ කරන්නේ කොහොම ද 18++

    සිරාවට.කෙනෙක්ට බනින්න කලින් ඒ ගැන පොඩ්ඩක් හිතපන්.
  9. craabeysinghe

    Arjuna called thilangas resignation

    උබත් පොඩ්ඩක් හරි ලංකාවේ ක්‍රිකට් වලට ආදරෙයි නේ...........:D
  10. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මේ වැඩේ කරන්න බෑ .ඒ උනාට මම නම් කැමති ඉන්දියාව එක්ක ගහන මැච් වලට අයි.පී.එල් ගහන්නේ නැති සෙට් එකක් දානවා නම්.ඉන්දියාව එක්ක මැච් වල මැතිව්ස්,මාලිංග ෆේල් වෙනකොට මොකක්ද වරදකාරී හැගීමක් එනවා බන්.:(
  11. craabeysinghe

    කෙල්ලන්ගේ_සුවඳ

    Sirawata ban:baffled:
  12. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    Asela wenuwata Dasun shanakawa gassanna kiyamu.:baffled: Thisaraya nam wadeka ne.Malinga den patta slow wela.Zimboth gehuwa uta:angry:
  13. craabeysinghe

    psychological counseling

    National Hostipal.Colombo Kalubowila Hospital
  14. craabeysinghe

    පිටරට_සුවන්ද

    සුවද දැනී....... දැනී.......... දැනෙනවා...........
  15. craabeysinghe

    කෙල්ල වෙනුවෙන්......

    කෙල්ල දුප්පත් නම්.පන ඇරලා ආදරෙයි නම් කොල්ලා වියදම් කරාට මොකක්ද ඇති අවුල...
  16. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ආස කරන දේකට ටීවී එකේ බලන්නෙත් ක්‍රිකට් විතරයි.ඒකත් එපා කරලා මේ යක්කු.2nd innings මෑන් ගහන ටිකයි,කුසල් මෙන්ඩිස් ගහන ටිකයි බලලා ටීවි එක වහලා දානවා බන්:rofl:

    No contents