1. Tricle_Buwa

    කොහොමද මේක? 😱🤯🥴🍗🍖

    අම්මො ඇට දෙක සීතල් උනා. (AI නේත)
  2. Tricle_Buwa

    මුලින්ම පටන් ගන්න එකා දිනුම්

    Reliance lata mona da awa challenges? Mona da awa products?
  3. Tricle_Buwa

    මුලින්ම පටන් ගන්න එකා දිනුම්

    Interesting.. tawa danna dewal share karanna bro
  4. Tricle_Buwa

    අලුතෙන් ආ නැවකත් බාල ගල් අගුරු

    ගහමු ගහමු. 16 බැට්‍රියක් වත් දාන්න ඕනෙ නැතිනම් ගොඩ දාගන්න වෙන්නෙ නෑ..
  5. Tricle_Buwa

    බුද්දිනී මැඩම් දැන් මොනව කරනව ඇතිද බං

    ගෑනු ගෑවුන තැන ඉවරයි කියල තමා අපේ සීය කිවුවෙ.
  6. Tricle_Buwa

    රුවැති ලඳක්

    කකුල්කරේතියංගැසියහැකබල්
  7. Tricle_Buwa

    අපෙ නම් දිග නෑ බo

    එකෝන් බන්ඩාර
  8. Tricle_Buwa

    Solar, සෝලා සදහා Net plus පමණයි ද?

    ඒකයි ප්‍රස්නෙ. ඕකට හරි පිලියමක් ආව නම් අපි අද 5kW ඒවත් peak time export කරනව. tarrif පවා හදල තිබුනෙ. මිල වැඩි නිසා approve උනේ නෑ..
  9. Tricle_Buwa

    අධිවේගී මාර්ගයේ වාහන 11~12ක් එකිනෙකා සමග ගැටෙ.... (ගැලණිගම සහ දොඩංගොඩ අතර)

    මම මුලින් බය උනා Daihatsu Mira එකක් කියල. මෙහෙට අම්බනාක ආවනෙ ඕක
  10. Tricle_Buwa

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    Ooo bank walata NIC deela nikanma balanna puluwanne Sector eka mokak da ------ Post added on 1789975831
  11. Tricle_Buwa

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    මේකට ඩේට ඇඩ් කරන්නෙ අපි නෙමේ යකු බැංකු සහ මූල්‍ය ආයතන
  12. Tricle_Buwa

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    Yanawa. Den masa keepayak idala
  13. Tricle_Buwa

    මේකට පොඩි විසඳුමක් කියපල්ලකෝ

    තව ටික දවසකින් කෙලත් ඉල්ලයි උඹෙන්ම

    No contents