මමත් ඔය හැම ත්‍රෙඩ් එකක්ම කියවනවා .. සමහර අය ඉන්නවා තමන්ගේ ආගමට බනිනිනකොට බලන් ඉන්න බැරි අය .. එදා delmer comment කරපු ත්‍රෙඩ් එකෙත් මම එක comment එකක් දැම්ම delmerට comment කරන එක නවත්තන්න කියල .. උගේ මෝඩ කමට ඉතින් කරන්න දෙයක් නෑ . ඌත් හැබැයි comment කරේ ඌ පටන්ගත්තු ත්‍රෙඩ් එකක නෙමේ රත්තරන්...