:yes::yes::yes::yes::yes::yes::yes::yes:
මම මචන් මහින්දට විරුද්ද ඔන්න ඔය සීන් හන්ද , මොකද පොර රටට එක මූනක් පෙන්නල යටින් දෙන්නේ අමුම අමු ගේම් . :D
මන් කියන් නැ , මහින්ද රටට කිසිම වැඩක් කරල නැ කියල කරල තියෙනව මන් එව අගේත් කරනව :).
ඒත් මට තියෙන ප්‍රශ්නේ මහින්ද ඔච්චරම රට, ආගම,ජාතිය ගැන හිතනවානම්...