1. Boralugoda01

    ඇමරිකන් චන්ද ගුණ්ඩු

    ගණන් කරන ඒක නතර වෙලා වගේ ද ?
  2. Boralugoda01

    IDH රෝහල් කාර්ය මණ්ඩලය දෙස බලනු....

    පිස්සුද මචං LPL ගහන්නත් තියනවා.ඒ නිසා සඳුදා වෙනකොට බස්නාහිර ඇරලා පටන් ගන්න ඕන වැඩේ
  3. Boralugoda01

    දැනගෙන ජිවත් වෙන්න.අපි කවදා හරි මැරෙනවා.

    සිරාවටම මේවා මොන ත්‍රෙඩ් ද ?.. මෙන්න අර්ථවත් ත්‍රෙඩ්...
  4. Boralugoda01

    Trump පැරදුනනෝත් ශ්‍රී ලංකාවට කෙසේවෙයිද

    අපි හම්බ කරොත් අපි කනවා
  5. Boralugoda01

    අපිත් අාසයි ලංකාවට..අපිටත් මොනා හරි දෙන්නකො-ප්‍රංශය🇫🇷😆😆

    රනිලා වික්ක එක තාම නැවත පවරගන්න බැරි උනාද දන්නේ නැහැ නේද ?..
  6. Boralugoda01

    අපිත් අාසයි ලංකාවට..අපිටත් මොනා හරි දෙන්නකො-ප්‍රංශය🇫🇷😆😆

    දෙයියනේ කියලා අයියා මලෝ එකතු වෙලා මේක විකුණලාම දැම්මා නම් ඉවරයි..
  7. Boralugoda01

    සහල් වලට රජයෙන් පාලන මිලක්. #GAZZET

    @erozan කීල්ස් එකේ 70 ද ?
  8. Boralugoda01

    UK VIP 54 ගෙන්න යන්නේ ?

    නෑ බන් එහෙ කෙළවෙනවා වගේ දැනෙනකොට මෙහෙට පනින්න හදන්නේ ..උන් දන්නේ නැත්ද කොහෙද මෙහෙත් කෙලත් නැතුව ඉන්නේ කියලා
  9. Boralugoda01

    සහල් වලට රජයෙන් පාලන මිලක්. #GAZZET

    @erozan කීල්ස් එකේ ගැසට් එකේ ගණන් වලට හාල් තිබුනොත් අපිටත් කියපන් හරිද
  10. Boralugoda01

    UK VIP 54 ගෙන්න යන්නේ ?

    ඔන්න සින්හලුනේ අපිට තියන ආදරේ නිසා uk වල ඉන්න ඩොක්ටර්ලා 54 දෙනෙක් තව දවස් 3ක් ඇතුළත ලංකාවට එන්න හදන්නේ මොන තරම් ආදරෙයි ද කියනවා නම් ඒ එන එකෙක් මිලියනක් දීලා ටිකට් අරන් තියනවා.
  11. Boralugoda01

    United States Presidential election - 2020

    පැරදුනොත් ටැක්ස් ෆයිල් ටික ක්ලියර් කරගනී ඉක්මණින්ම
  12. Boralugoda01

    කොවිඩ් හමුවේ රට නොවැසීමට හේතුව ජනපති පහදයි

    කියන කතාව සම්පුර්ණ ඇත්ත...ඔහොම මිනිස්සුන්ට කියන්න වෙන්නේ නැහැ පලවෙනි රැල්ලෙන් යන්තම් ගැලවෙනකොට රජයක් විදිහට හැමදේම හොඳට හොයලා බැලුවා නම්..දක්ෂ බුද්ධිඅංශයක් පවා තියන එකේ ඒක බැරි දෙයක් නෙවෙයි නේ
  13. Boralugoda01

    ස' ගේ බඩු මල්ලද?

    හොරා කන්නේ නැති රජයේ ආයතනයක් කියපන් බලන්න
  14. Boralugoda01

    United States Presidential election - 2020

    මේ පාර ගිහින් ජනේලේ එල්ලෙන සීන් එකක් යයි ද ඒ කියන්නේ
  15. Boralugoda01

    United States Presidential election - 2020

    ට්‍රම්පච්චි රෑ කතාවකටත් ලැස්ති වෙලා හිටියේ...
  16. Boralugoda01

    United States Presidential election - 2020

    Michigan ගැප් එක 10067 උනා...දැන් නම් එයි වගේ
  17. Boralugoda01

    United States Presidential election - 2020

    Michigan Wisconsin Nevada මේ තුන Biden ගත්තොත් නම් පොර 270 හරි නේද ?.Michigan වල එහෙම ගැප් එක පොඩ්ඩයි තියෙන්නේ..හිතාගන්න බෑ

    No contents