මහින්ද උබලගේ පාර හැදුවෙ මැදමුලන බූදලෙන් නෙම් නෙ. මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. එහෙම පාරවල් හදන එක එයාගෙ වගකීම. පාර එයාගෙ සල්ලි වලින් හැදුව නම් ඔන්න කමක් නෑ.
උබව රට යැව්වෙ එයාගේ සල්ලි වලින් නම් එකත් කමක් නෑ. මහින්දගෙ වැඩ නිසා උබල කීප දෙනෙක් සතුටින් හිටියට ගොඩක් මිනිස්සු ඉන්නෙ දුකෙන්. ඒකයි මිනිහ...