මචන්ලා, ඩයලොග් 4G තියනවනං නෙට් යද්දී 4G වලට වෙනම settings තියනවද හදන්න? එහෙම නැත්තං සාමාන්‍යයෙන් පාවිච්චි කරන dialogbb APN එකම පාවිච්චි කරන්න පුලුවන්ද?