මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවත් පවතිනවා. ඒ නිසාවෙන් සිදුවන අකුණු අනතුරු පිලිබඳවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුර වාර්තා වනවා. එවන් සෝචනීය පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුනේ මිනුවන්ගොඩ - කලවාන ප්‍රදේශයෙනුයි. අකුණු සහිත කාලගුණික තත්වයක්...