1. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    thank you ban, eeth echchara dura yanna oone naa..
  2. udsic

    කොල්ලනේ...

    lol Rep + UDSIC
  3. udsic

    galle wewn warenkooo

    lol, patalunada manda account eka
  4. udsic

    MBA

    Machanla, Wada karana gaman MBA ekak karanna one. SAT & SUN Only. MAX 1 year duration. Poddak danna evun kiyapan.
  5. udsic

    Deviled Chiken හදමු!!!

    Onna apith hadanoo. heta kiyannam kohomada kiyala
  6. udsic

    මිනිහෙක් වැටුනහම

    thanks macho
  7. udsic

    මිනිහෙක් වැටුනහම

    Aaye goda machanla....:)
  8. udsic

    මිනිහෙක් වැටුනහම

    puluvan, eeth amaruyi.. Mokada mamath oya prathipaththiyema inna kenek.
  9. udsic

    මිනිහෙක් වැටුනහම

    රෙප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් නුල පිටිපස්සේ ඉන්න වෙන්නේ නෑ. මොකද අලුත් ජොබකට ගියහම පොඩ්ඩක් වැඩ හුරු වෙනකල් නිදහසක් නෑ. හැමදාම මාව වට්ටලා තියන්න බෑ බන් සක්කරයටවත්. අනිවා නැගිටිනවා. මගේ පොඩි කෙල්ලට හොද අනාගතයක් හදල මිසක් මැරෙන්නේ නෑ. අනික තව ළමයි ටිකකුත් හදන්න ඕනෙනේ..:lol::lol:
  10. udsic

    මිනිහෙක් වැටුනහම

    okkotama isthuthiyi...
  11. udsic

    මිනිහෙක් වැටුනහම

    අනිවා සහෝ. නැගිටිනවා ආයේ දෙකක් නෑ.:yes:
  12. udsic

    මිනිහෙක් වැටුනහම

    mailed you bro
  13. udsic

    මිනිහෙක් වැටුනහම

    අම්මප යකෝ, මම සිංහල බෞද්ද තමයි බන්.. උබ තාම ඕක දන්නේ නැද්ද.:shocked::shocked::shocked: උබ මගේ ට්‍රිප් ෆොටෝ වලටත් රෙප්ල්ය් දැම්ම නේද.. ලොල්... ඉදපන් මම PM එකක් දානකල්. :lol:
  14. udsic

    මිනිහෙක් වැටුනහම

    උබ ඉතින් බොක්ක කියල දන්නවා බන්. මට තියෙන්නේ IT Qualification , Management Experience. ලොල් සහගතයි නේ. හේ හේ. වැඩේ කියන්න මචන්, මමත් බොක්කෙන්ම වැඩ කෙළේ සිංහල බෞද්ද කොම්පැනියකට බන්. හේ හේ... අවුලක් නෑ බන්. කොහොම හරි නැගිටිනවා ආයේ. හැමදාම මිනිස්සු වැටිලා ඉන්නේ නෑ නේ..

    No contents