මම කිව්වානේ මෙයා
මම කිව්වේ හැම උපාධියක් ගැන ම නෙවෙයි.
ඔබතුමා මොරටු ගිහින් දැන් කරන්නේ වෙන දෙයක් වෙන්න ඇති. ඒ නිසා නේ කියවන්නේ වත් නැතුව මේ නොකියපු දේවල් ගැන කියන්නේ
මම පැහැදිලිව කිව්වා මේක මේ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ සීමිත අවස්ථා තියෙන උපාධි ගැන කියලා.. එකෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය
ලංකාව...