16GB කියලා වෙනසක් නෑ මචන් . උබ වැඩිය VDO save කරගන්නේ නැත්තම් , ලොකුවට picz ගන්නේ නැත්තම් memory 1ක වෙනුවෙන් වැඩිපුර වියදම් කරන්න යන්න එපා .
මගේ ලග කලින් තිබ්බේ HTC m8 16GB . 2014 ගත්තේ . 2016 phone 1ක විකුනනකොටත් 5GB free space 1කක් hv .
දැන් තියෙන්නේ apple 6s +(16gb). 2016 ගත්තේ . මේ...