1. jeewan tk

    සරුංගලේ කැමරාව

    kohamada ban ehema photo ganne
  2. jeewan tk

    Plan-B income

    up..math me tike paln B income ekak gena hoyanawa. fiverr Gig ekakuth demma..thamanam mokuth set une ne ban.. Will See try and try again..WE can fly one day..
  3. jeewan tk

    විදින්නද එපාද

    Kurunegala ban
  4. jeewan tk

    විදින්නද එපාද

    දෑන් කියනවා 60ට වෑඩි අයට විතරලු හෙට විදින්නේ..මට කොහමත් බෑ එතකොට.. අම්මට 59..හෙට ගියොත් විදගන්න පුලුවන් වෙයි නේද ....
  5. jeewan tk

    විදින්නද එපාද

    හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං.. අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
  6. jeewan tk

    ගෑනු විශ්වාස කිරීම

    ADA DAMU THAWA EKAK
  7. jeewan tk

    🎁 50TB Movie Collection - MEGA 🎉

    ela kollekne...aluth lap eka next week enawa...ethakan thiayanawaneee
  8. jeewan tk

    මේ LAP ඒක

    දැන් ලැප් මාර ගනන්නේ...පිස්සු හැදෙනවා
  9. jeewan tk

    YOUTUBE - වෙනස් ඒවා ටිකක් දාපල්ලා

    https://youtube.com/c/KaraandNate https://youtube.com/c/Binario12 https://youtube.com/c/FreeDocumentary මේ ටිකේ බලන්නේ මෙවා.. ඔෆිස් වැඩ කරද්දි කම්මැලියි වගේනම් ආතල් එකට මුන්ගේ කතාවක් අහගෙන වැඩ කරනවා https://youtube.com/c/ChootyMalliPodiMalli
  10. jeewan tk

    මේ LAP ඒක

    CPU and chipset1 Intel Core I3 1115G4 - 11th gen Display 15.6" HD Acer ComfyView LCD Operating system Windows 10 Home Single Language Memory 4GB RAM DDR4 Device Type Notebook Color Silver Dimensions 2.16 x 38.16 x 26.3cm Weight 2.2 kg Ethernet Integrated 10/100/1000...
  11. jeewan tk

    මේ LAP ඒක

    මේ Lap ඒක හොදයිද..,Photo එකක් video එකක් එඩිට් කරගන්න, Pubg,GTA වගී ගීම එකක් ගහගන්න වගේ වෑඩ වලට... https://buyabans.com/laptops/acer/acernote-book-31115g414g1000g_748wh5fpb_ax_h#
  12. jeewan tk

    දෙමව්පියන්ට vaccine ගැහුවද?

    අපිට තාම එන්නත් නෑ..ඒත් ගහන්න හම්බුනොත් අම්මාට ගහන්න කියනවා..දැනට තියෙන එකම විසදුම ඒක කියාලා හිතෙන්නේ..ඒත් කවදා එන්නත් ලැබෙයිද දන්නෑ...
  13. jeewan tk

    ගෑනු විශ්වාස කිරීම

    Mata hithenne kella ara uba cl eka gaththa kiuwa kolla ekka set wei kiyala wage

    No contents