බුදුන් වදාරන ලෙස ජීවීන් පවතින ලෝක තල වල ධර්මය අවබෝධ කල හැකි පහලම තලය මනුශ්ය ලොකයයි.දෙවියන්ට මනුශ්ය ලෝකයට පැමිණිය හැක.නමුත් මනුශයන්ට එසේ කල නොහකි නිසයි අවබෝධ කලහැකිම් මිනිස් ලොව පහල වෙන්නෙ....බුදුවරු පහල වන්නේ දබදිවයි ඉපදීම ,බුදුවීම, වගේ තැන් සියලුම බුදුවරුන්ට එකම වෙනව....පලම ධර්ම දේශනය එකම...