නියම මිනිහෙක්
අපේ රට නියම විදියට දියුණු කරගන්න ඔ්නෙනම්..... දේශපාලනය ගැන සහ... රටේ ආර්ථිකට ගැන නියම වැටහීමක් තියන රනිල් වගේ කෙනෙක්ව පත් කරන්න ඹ්නා.. උඹල කියන විදියට මිනිහට මහින්ද වගේ කටක් නෑ, ගට්ස් නෑ,
දැන් බලපල්ලා වෙන්න යන දේ..... උඹළ මහින්දට උඩදාගෙන කෑ ගැහුවට මිනිහා පපුවට ගහගෙන ජාතිය...