රනිල්ට ඇයි මෙච්චර බය.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රනිල්ට ඇයි මෙච්චර බය.

    'රනිල්ට ජනපති වෙන්න දෙන්නේ නෑ' -ඥානසාර හිමි

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු ලෙසකින් ජනාධිපති වීමට ඉඩ නොතබන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටිති.

    උන්වහන්සේගේ සුවදුක් විමසීම
    ට දුරකථන ඇමතුමක් දුන් එජාප මන්ත්‍රීවරයකුට ඥානසාර හිමියන් එබව පවසා ඇත.

    ''මේ සිදුවීම් අස්සේ විපක්‍ෂය බොරදියේ මාළු බෑමට උත්සාහ කරනවා. රනිල් බලයට ඇවිල්ලාත් ඉවරයි. ඒවා හීන. හැමදේටම අපිව අල්ලන්න උත්සාහ කරන්නේ. අපි ඒවාට සම්බන්ධ නැහැ. රනිල් මහත්තයා ඇතුළු කට්ටියට බලයට එන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ" යයි කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පෙරේදා (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ද උන් වහන්සේ පැවසුහ.

    අලුත්ගම පැවැති සමුළුවෙන් පසු සිදුවූ කිසිම සිද්ධියකට බොදු බල සේනා සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, එම සිද්ධිය බොහෝ පිරිස් තම සංවිධානය මතටම පැටවීමට උත්සාහ දරන බව ද එහිදී කියා සිටියහ.

    තම සංවිධානයට ගහගන්නට අවශ්‍යතාවක් ඇත් නම් මෙලෙස ඉතිරිවීමට නොගසන බවත් එහෙත් තම සංවිධානය කිසිසේත්ම එලෙස කටයුතු කරන සංවිධානයක් නොවන බවත් උන්වහන්සේ පැවසුහ.

    https://www.facebook.com/slmirror?fref=nf

    හම්බයන්ට කෙලින එකේ නම් මට කිසිම ප‍්‍රශ්නයක් නෑ.. නැත්නම් අපේ පොඩි උන් ලොකු වෙද්දි හම්බයන්ට යටත් වෙලා ජීවත් වෙන්න වෙයි.

    මට තියෙන ප‍්‍රශ්නේ ඇයි මුන්වහන්සේ මේ වගේ ප‍්‍රකාශයක් කලේ. මේ ජරා අණ්ඩුව අපිට තවදුරටත් සුදුහුනු ගාලා තියාගන්න අවශ්‍ය නෑ. අනික මහ රජ තුමාවවත්.
    අපිට අවශ්‍ය නීතියට නීතිය අනුව වැඩකරන්න ඉඩ සලසන, මහජනතාවට සැනසිල්නේ ජීවත් වෙන්න පුලුවන් තත්වයක් ඇතිකරන්න පුලුවන් පාලනයක්.. දැන්නම් මෙ මහ රජා සහ පිරිවර තිත්ත වෙලා තියෙන්නේ....

    එක එකා කිසි අනක් ගුනක් නැතිව අසාධාරණ විදියට තීරණ ගන්න, පාරේ ගියාම නීතිය රකින් උන්ගෙන්ම වෙඩි කන්න වෙන. වැරද්දකදීවත් එක වැරද්දකි කියල කතාකරනන අවස්ථාවක් දෙනේනේ නැති මේ අධම පාලකයන්ව අපිට තවත් තියාගන්න අවශ්‍යද?:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Lalakajee

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    ai yako hamuduruwo oka nokiuwai kiyala oka janadipathi waida ahnam ithin marvin silwath janadipath wai sure akatama ana ban
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕක රටේ කෑල්ලක් තම්බින්ට දෙයි
    අනිත් කෑල්ල දෙමලුන්ට දෙයි
    තව කෑල්ලක් ක්‍රිස්තියන් උන්ට දෙයි
    අපිට මුල්ලක් අල්ලන් ඉන්න වෙන්නේ
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    MRට නම් මමත් කෑමති නෑ බන්....
    රනිලට නම් පොඩ්ඩක් වත් කෑමති නෑ....
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    දුකින් උනත් කියන්න තියෙන්නේ මේක තමයි .

    මම ඒ දවස් වල හිතුවේ බොදුබල සේනා සහ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ රටට යම්කිසි දෙයක් කරන්න , අපිට හොඳක් කරන්න ආපු අය කියල . :(

    ඒක නිසා අනිත් උන් මොනවා කිවුවත් අපි ඥානසාර විස්වාස කරා .
    ඒත් දුකින් උනත් දැන් කියන්න තියෙන්නේ ඥානසාර කියන්නේ මහින්දගේ තවත් එක ඉත්තෙක් විතරයි කියල . ඥානසාර බල්ලෙක් වගේ මහින්ද කියන කියන දේ කරනවා .
    ෂිට් මූ අපිව රැවට්ටුවා බන් .
    නිකන් රටේ අරගලයක් ඇති උන එක විතරයි උනේ මෙයා නිසා :(

    අනික මෙයා අපිට පෙන්නන චරිතය නෙමේ කැමරාව පිටිසස්සේ ඉඳන් රඟපාන්නේ .
    ඒ බව ඥානසාරගේ ලඟින් ඉන්න හැමෝම දන්නවා . :(
     
    • Like
    Reactions: killing machine

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුකින් උනත් කියන්න තියෙන්නේ මේක තමයි .

    මම ඒ දවස් වල හිතුවේ බොදුබල සේනා සහ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ රටට යම්කිසි දෙයක් කරන්න , අපිට හොඳක් කරන්න ආපු අය කියල . :(

    ඒක නිසා අනිත් උන් මොනවා කිවුවත් අපි ඥානසාර විස්වාස කරා .
    ඒත් දුකින් උනත් දැන් කියන්න තියෙන්නේ ඥානසාර කියන්නේ මහින්දගේ තවත් එක ඉත්තෙක් විතරයි කියල . ඥානසාර බල්ලෙක් වගේ මහින්ද කියන කියන දේ කරනවා .
    ෂිට් මූ අපිව රැවට්ටුවා බන් .
    නිකන් රටේ අරගලයක් ඇති උන එක විතරයි උනේ මෙයා නිසා :(

    අනික මෙයා අපිට පෙන්නන චරිතය නෙමේ කැමරාව පිටිසස්සේ ඉඳන් රඟපාන්නේ .
    ඒ බව ඥානසාරගේ ලඟින් ඉන්න හැමෝම දන්නවා . :(
    :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10427267_10203398281091603_2980151998336250521_n.jpg
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    දුකින් උනත් කියන්න තියෙන්නේ මේක තමයි .

    මම ඒ දවස් වල හිතුවේ බොදුබල සේනා සහ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ රටට යම්කිසි දෙයක් කරන්න , අපිට හොඳක් කරන්න ආපු අය කියල . :(

    ඒක නිසා අනිත් උන් මොනවා කිවුවත් අපි ඥානසාර විස්වාස කරා .
    ඒත් දුකින් උනත් දැන් කියන්න තියෙන්නේ ඥානසාර කියන්නේ මහින්දගේ තවත් එක ඉත්තෙක් විතරයි කියල . ඥානසාර බල්ලෙක් වගේ මහින්ද කියන කියන දේ කරනවා .
    ෂිට් මූ අපිව රැවට්ටුවා බන් .
    නිකන් රටේ අරගලයක් ඇති උන එක විතරයි උනේ මෙයා නිසා :(

    අනික මෙයා අපිට පෙන්නන චරිතය නෙමේ කැමරාව පිටිසස්සේ ඉඳන් රඟපාන්නේ .
    ඒ බව ඥානසාරගේ ලඟින් ඉන්න හැමෝම දන්නවා . :(

    මම මෙච්චර කාලෙකට මේ type එකේ thread එකකට මේ reply කරනවමයි. මොන උනත් මම උබේ අදහසටනම් එකගයි මචන්.
     
    • Like
    Reactions: Mylover

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ධර්මයේ ජීවත් වන්නා ධර්මය විසින් රකිනු ලැ&#3510

    මිනිහා මචන් මහින්ද වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ. සිරසෙන් මිනිහට එළව එලව ගැහුවා. මිනිහා මොන වැඩක් කරත් පහුගිය කාලේ පුරාවටම බොරු වැරදි හොය හොය මිනිහව පට්ට ගැහුවා. අන්තිමේට මොකද උනේ... මේක අපේ අන්ඩුවේ වෙන ඇමති තුමෙක්ට උනානම් මෙලහකට සිරස නෑ. මන් දකින විදිහට මිනිහා ගේම දෙන්නේ මොලෙන් (මේ එළකිරි එකේ ඉන්න සමහරක් හිතන් ඉන්නවා වගේ ප..යෙන් නෙම් :lol::lol::lol::lol::lol::lol::lol: ) ධර්මයේ ජීවත් වන්නා ධර්මය විසින් රකිනු ලැබේ කියල කතාවක් තියෙනවනේ. අන්න ඒ නිසයි මන් මේ මිනිහට ගරු කරන්නේ.

    රටේ සංවර්ධනය ගැන මිනිහා තුළ පැහැදිලි අවබෝදයක් තියෙනව. අපේ ජනතාව බෞද්ධයන්ගේ එකම ගැලවුම් කරු කිය කියනේ මහින්දව දෙසරයක්ම පත්කරගත්තේ දැන් මොකද වෙන්නේ. අඩුම් තරමේ මහණායක හිමිවරු කියන් දෙයක්වත් සතපහකට ගණන් ගන්නවද. :no::no::no::no::no::growl::growl::growl::growl:මේව ගැන කතා කරල වැඩක් නෑ උඹල හැමෝම දන්නව වෙන දෙවල්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    මචං මේ අපේ රටේ සමහරක් ගොබ්බස් ලා හිතන් ඉන්නවා රනිල් රට ලියලා දුන්නාළු කොටින්ට .යකෝ එහෙම රටවල් ලියලා දෙන්න බැහැ .මොකද ඒක රනිල්ගේ දේපළක් නෙමේ නේ ? ලියලා දුන්නානම් ප්‍රභාකරන්ව පරාද කරන්න බැහැ .රනිල් කලේ ප්‍රභාකරන් ඇතුළු කොටින්ව දුර්වල කරන්න න්‍යායාත්මකව උපක්‍රම යෝදපු එක .ඒක නිසා තමා මහින්ද වැඩර් වගේ යුද්දේ ඉවර කලේ.ඒ වගේම රනිල් එදා රෝම ගිවිසුම අත්සන් නොකළ නිසා තමා මහින්දයා අද බේරිලා ඉන්නේ .මහින්දයා විතරක් නෙමේ මුළු රටම ,අනික රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් .රනිල්ලාගේ පරම්පරාවේ අය තමා කැළණි විහාරය අද තියෙන තත්වෙට ගත්තේ .රනිල්ලා එකේ ප්‍රධාන දායකයෝ .ඒ වගේම රනිල් බැඳලා ඉන්නේ සිංහල බෞද්ධ කාන්තාවක් .ඒත් මහින්ද බෞද්ධයෙක් වෙන්න ඇති .හැබැයි ගෑනි ක්‍රිස්තියානි.ළමයි ගියෙත් ක්‍රිස්තියානි ඉස්කොලෙකට .අනික රනිල් කවදාවත් කසාවතට මුවාවෙලා බලය රැකගත්තෙ නැහ .ඒක තමා උගේ තියෙන මහත්මා ගතිය .උගේ එකම අවුල තමා මහින්ද වගේ සරම අඳින්නේ නැහැ ,සාටකේ නැහැ ,රැවුල නැහැ ,කැමරාවට පේන්න බුලත් විට හපන්නේ නැහැ ,ගෙදරට ඉස්කොලේ ළමයි ගෙන්න ගෙන කැමරාවට පේන්න හුරතල් කරන්නෙ නැහැ .ඒත් අපේ සමහරක් ගොබ්බයන්ට ඕනේ එව්වානේ ? ඥානසාර පෙනී හිටින්නේ බුද්ධාගමේ අභිවෘධිය වෙනුවෙන් නම් මුලින්ම කරන්න ඕනේ එතනොල් ගෙනාපු අරුන්දිකලා ,කැසිනෝ ගේන්න හදන පැකර්ලා ,අරක්කු ස්කාගාර හිමි ජොන්ස්ටන් ,කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා වගේ උන්ව එළවන්න .ඒත් මෙතන පැහැදිලිව පේනවා යු ඇන් පී එකේ රනිල් එක්ක තියෙන මළක් කියලා .ඒ කියන්නේ ඥානසාර මහින්දට කඩේ යනවා .මොකද බුද්ධාගම රකිනවානම් ව්‍යවස්ථව හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ .මොකද ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගම රකින්න ඕනේ කියලා .ඒ කියන්නේ බුද්ධාගම රකින එක මහින්දගේ වැඩක් .ඉතිං ඒක නොකර එයා අර සේනා මේ සේනා වලට කොන්තරාත් දෙන්නේ බලය රැකගන්න .මොකද දැන් මේ අළුත්ගම සිද්ධියෙන් මිනිස්සුන්ට බඩු මිළ ,කැසිනෝ,විරැකියාව ඔක්කෝම අමතකයි .මොකද අපේ එවුන්ට දැන් ජොබ් එක ,පඩිය ,කන්න කෑම බොදුබලයෙන් ලැබෙනවා .
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: