මම අපේ පංසලේ හාමුදුරැවන්ගෙන් අහල බැලුවා
හාමුදුරැවො කිව්වා දෙවිවරැන්ට, brahmayanta, වගේ කිසිම ආත්මයකට බුදු වෙන්න බැ.. ඒ හැම ආත්මයනක්ම මනුශයන්‍ට වඩා බලයෙන් අඩුයි... ඒ වගේම සංසාරේදි පාරමිතා ධර්ම 30 ම සම්පුර්න කරන්න ඹන... දෙතිස් මහා පුරැශ ලක්ශන ඔක්කම තියෙන්න ඔන.. තමන්ගේ හැම දේම අනුන් වෙනුවෙන් කැප...