ඊයේ මම නැවතුනු තැන ඉඳලා කියවගෙන එද්දී දැකපු දේ මට හිතාගන්නත් අමාරුයි...... මොකක්ද අෆ්ෆා මේ මෙලෝ සන්සාරේක වැඩකට නැති ටැග් වලට මේ තරම් රණ්ඩුවක් වෙලා තියෙන්නේ......
මචං පූසා.... දෙන්නා රණ්ඩුව දිගටම ඇදගෙන ආවත් උඹේ මෙන්න මේ කමෙන්ට් එකෙන් පස්සේ තමයි ඔක්කොම උඩුයටිකුරු වුනේ....... මෙතැනදී උඹයි මුලින්ම...