1. SANJEE

    EK Married Club-13

    උදේ වරුවේ හුඟාක් දුරට ඉන්නවා....... උඹට හෙට යන්න පුලුවන්ද මම දැන් මාමාගෙන් අහලා සෙට් කරවන්න....... :nerd:
  2. SANJEE

    EK Married Club-13

    හිතන්න ඇති ලොතරැයියක් ඇදුනා කියලා........ :lol::lol::lol: නඩු යමු කිව්වම මොකද කිව්වේ.....? :rofl:
  3. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol: පූස් පැටවුනුත් එහෙමමද කියලා කවුද දන්නේ.......
  4. SANJEE

    EK Married Club-13

    අසා........ :):):)
  5. SANJEE

    EK Married Club-13

    ඉස්සර මාතර නෑදාගෙවල් වල යන්නේ කෝච්චියේ බං.....
  6. SANJEE

    EK Married Club-13

    :eek::eek::eek: මොකක් කිව්වා.......?
  7. SANJEE

    EK Married Club-13

    කෙල්ලන්ට ගහලා පොල්ල වරද්දගත්තා වගේ........ ඩබල් මිණින් එකකුත් තියෙනවා වගේ වගේ......... :lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-13

    අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද මොකක්ද මේ කථා වස්තුව කියලා......
  9. SANJEE

    EK Married Club-13

    ටහිකේ........ මොකක්ද බන් මේ මේ දවස් වල වෙන්නේ......
  10. SANJEE

    EK Married Club-13

    සිරාවටම ඉස්සර කෝච්චියේ මාතර යනවයි කියන්නේ වෙන රටකට යනවා වගේ....... පට්ට මතකයන් මටත්....... :)
  11. SANJEE

    EK Married Club-13

    මෙයා දන්න දේවල් කිඹුලා ගැන....... දැන් ඔකක්ද ඔය අහගන්න හදන කෑම....... පොල් සම්බෝල ගැනද නැතිනම් පරිප්පු හදන හැටිද......?
  12. SANJEE

    EK Married Club-13

    ඉතින් කෝල් කරලා ඉන්න වෙලාවක් කතා කරගෙන පලයන්...... මාමා එතන රැඳෙන්නේ නෑ බං ගොඩක්ම...... :)
  13. SANJEE

    EK Married Club-13

    අසනීපයි කිව්වා නේද ඊයේ......? දැන් මොකෝ තත්වේ.....? ගොක් කොළ එහෙම පෙනුනද හීනෙන්.....? :rofl:
  14. SANJEE

    EK Married Club-13

    :):):):cool:
  15. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol::lol::lol: පට්ටම කතාව බං....... ඌ ට්‍රිපක් යන්නද කොහෙද හදලා තියෙන්නේ.......
  16. SANJEE

    EK Married Club-13

    කාලා එන්නම්....... ඔහොම හිටපල්ලා කට්ටියම ගල් වෙලා එකෙක්වත් පෝස්ට්ස් දාන්නේ නැතුව.......
  17. SANJEE

    EK Married Club-13

    ගෙදර එනවයි කියලා පොල්ල තියලා දැන් කියහන් මම ගේ කියලා....... :growl::growl::growl::growl:
  18. SANJEE

    EK Married Club-13

    උඹ ඇරෙන්ජ් කරහන් එහෙනම්....... :)
  19. SANJEE

    EK Married Club-13

    2014 දෙසැම්බර් සිට......
  20. SANJEE

    EK Married Club-13

    පිස්සුද බං...... :shocked::no:

    No contents