machan kawuru hari albike ge thread eke widiyata CC Maker walin download karala install karada?? eke setup file ekak nane
* දෙවැනි එක ඩොව්න්ලොඅඩ් කරන්න විතරයි... මේකෙන්සෙටප්්ලෝඩ් කලාම Setup ෆයිල් එකක් එන්නේ නෑ... අපි සිලෙක්ට් කරපු සොෆ්ට්වෙයා එකේ නමින් ෆෝල්ඩර් එකක් ඇවිල්ලා ඒකේ ෆයිල්ස් වගයක්...