මෙච්චර දවසක් පොර වෙච්ච ජෙහාන් ඊයෙ කොර උනා නේද අර තට්ටයගෙ ටෝල්ක් එකට. ඒ හරිය නම් පට්ට. මං එහෙම උනා නම් කෙලින්ම ඔස්ටින් අයියට කෝල් එකක් දාල අර jvp තට්ටයව එල්ලනවා බාල්කේ :growl: උබල දැක්කද අර තට්ටයා " ජෙහාන් හිතන්නේ තුන් වෙනි පන්තියේ අය විතරයි අපිට සම්බන්ද කියලද? " ඔහොම අහද්දී ජෙහාන් කාරයගෙ මූන්...