Iesl membership අලුත් සීන් එකත් එක්ක SLIIT , එක ඇරෙන්න අනිත් ඔක්කොගෙම දෙන්නෙ 3year degree එකක්. SLIIT එක 4YEARS. SLIIT ENGINEERING BSC එකට IESL MEMBERSHIP කෙලින්ම දෙන්න යන කතාවක් මට ආරංචි උනා. ඒත් බන් SLIIT එකට අතරමැදින් ලමයිගන්නෙ නෑ. ICBT,BCAS වගේ ඒවට නම් CITYAND GUILD ADVANCED DIPLOMA එකෙන්...