1. Captain Arjun!!!!!

    Free-SMS-worldwide

    එහෙමත් නැත්තම් හීනෙන් වත්ද??
  2. Captain Arjun!!!!!

    Free-SMS-worldwide

    මේකද බන් උඹට ආපු free sms එක, ෂා නියමයි නේ :lol::lol::lol:
  3. Captain Arjun!!!!!

    ඔලුව උඩ තියෙන සංකේථටයි මටයි ගෙලපෙන් නැහැ මචන්, when you free do machan, now keep it for some time.

    ඔලුව උඩ තියෙන සංකේථටයි මටයි ගෙලපෙන් නැහැ මචන්, when you free do machan, now keep it for some time.
  4. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    SP එක්ක කතාකරලා බලපන් ඌ මොනවා හරි කරයි, ඌ ඔයවගේ දේවල්වලට හරි දක්ස්සයි.
  5. Captain Arjun!!!!!

    සියලුම සිංහලයනි මරක්කල ව්‍යපාර සමග ගනු ද&#3545

    මචන් මේ ජාති බෙදේ ප්රස්නය තියෙන්නේ එළකිරි එක ඇතුලේ විතරයි , එළියේ සිංහල මුස්ලිම් එකට කාලා බීලා ජොලියේ ඉන්නවා, මේ මර්තුකාවේ පස්සෙන් යනඑක නිකන් අර මොකක්දෝ පස්සෙන් යනවා වගේ .
  6. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    DIABLO, මට උඹව බලද්දී SP වයි මතක් වෙන්නේ , ඇයි බන් ඒ???
  7. Captain Arjun!!!!!

    ලේ පැල්ලම...

    මේ CAPTAIN සාමෙට ලැදියි, අයි බන් උඹලා කැමති නැද්ද??
  8. Captain Arjun!!!!!

    ලේ පැල්ලම...

    නැහැ උත්තර, බිස්නස් ලොස්ට් වෙයි කියලා..:P:P machan SP thanks for my Avatar, Please try to make one peaceful one
  9. Captain Arjun!!!!!

    Gotabhaya: Muslim shrine to be rebuilt

    හරි එකත් වැරදි , අනිත් ආගම්වලත් හැම ආගමකටම ගරු කරන්න කියලා තියෙනවා නමුත් සමහරු පිළිපදිනවා අඩුයි, නමුත් මම ඉස්ලාමය ගෙන ටිකක් දන්නා නිසා කියන්නේ, ඉස්ලාම් ආගමේ සදහන් කරලා තියෙනවාලු අනිත් ආගම්වලට ගරු කරන්න කියලා, එහෙම නොකරන අයට දඩුවම් තියෙනවාලු, ඒ ඇත්තද ?? එහෙම නම් එයි ඕගොල්ලෝ අල්ලාහ්ට කීකරු නැත්තේ.
  10. Captain Arjun!!!!!

    Gotabhaya: Muslim shrine to be rebuilt

    MS DOS, මම ඔබට මීට පෙරත් කියලා තියනවා, බුදුහාමුදුරුවන්ට අගෞරව වන විදියට මොනවත් කියන්න එපා කියලා, බුදුහාමුදුරුවෝ කියන්නේ උසස් මිනිස් චරිතයක්, එමනිසා කවුරුත් ජාති බේදයෙන් තොරව ගරු කරන්න ඕන, ඔයා ඉස්ලාමය හරිවිදියට අවබෝධ කරගත්තොත් ඔබට තේරෙයි ඔබගේ වැරැද්ද කොතනද කියලා, මෙතෙන වරෙද්දක් තිබුනොත් මාව...
  11. Captain Arjun!!!!!

    SP, THANKS MACHAN..

    SP, THANKS MACHAN..
  12. Captain Arjun!!!!!

    ලේ පැල්ලම...

    මචන් පළමුව මගේ BIG ස්තුතිය උඹට පුද කරනවා:P:P අපිව කරකවලා ගත්තට::rofl::rofl:, දෙවනුව සුපුරුදු පරිදි මට කියන්න තියෙන්නේ ;- ඉස්සර හොද බිස්නස් එකක් කරගෙන ඉදලා එක පාරටම රෙදි හෝදන (ලෝන්ඩරී) බිස්නස් එකකට බැස්සේ :shocked::shocked:??? කරුණාකරලා උත්තර දීපන් .......:angry::angry:
  13. Captain Arjun!!!!!

    බුදුන් වඳින මුස්ලිම් බැතිමතුන්...

    මක්කමෙත් පා සටහනක් තියනවා නමුත් එක වෙනත් කෙනෙක්ගෙලු, ඇත්තද බන් .
  14. Captain Arjun!!!!!

    හංදිගානේ බුදු පිළිම තියන්න ඉඩදෙන්න එපා

    Al Baik,,අර මුස්ලිම් පල්ලියක් කඩපු සම්බන්ධව මට මැයිල් එකක් එවිත් තිබුනා, මෙන්න මේ විදියට, මේකට ඔයාගේ අදහස දක්වන්න... (This is not five time prayer Masjid; this is bidha, this is not Islam, these suppose to demolish by Muslim but fortunately they have done it.)
  15. Captain Arjun!!!!!

    FREE STUFF ON INTERNET!

    bupm
  16. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සුභ උදෑසැනක් වේවා
  17. Captain Arjun!!!!!

    Gaanith ekka mala panala.....

    ඇ බං, මොන වගේ අවස්ථාවකද, උම්බට මේ කේන්තිය ආවේ?????
  18. Captain Arjun!!!!!

    ඌරාගේ මාලු

    එතකොට ඌරා කවුද බන් මෙතන:lol::lol::lol:

    No contents