1. Captain Arjun!!!!!

    මගේ කදුළු

    කවුදෝ කිව්වා මෙයාගේ සිංහළ හොඳ නැහැ කියලා,මේ හොඳට තියෙන්නේ.
  2. Captain Arjun!!!!!

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්&amp

    මචන් මට අසයි උඹ කියල තියෙන විදියට රවුමක් යන්න:P:P, එකට වෙලාවක් සැට් කරගන්න ඕනේ, උඹ පන පිටින් ඉන්න වෙලාවක් බලලා.:P:P
  3. Captain Arjun!!!!!

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්&amp

    කොල්ලෙක් විදිහට කථාකරන් බන් :angry::angry::angry:
  4. Captain Arjun!!!!!

    Jesus among other Gods

    :cool::cool:
  5. Captain Arjun!!!!!

    Jesus among other Gods

    what you mean එකතු කරගන්න, its wrong tell පිළිපදින්න..... thanks bro.
  6. Captain Arjun!!!!!

    මෙන්න පොට් එක යනවනම්, බඩුම තමා

    මචන්ලා ඔය හෝටලේ කුස්සිය තියෙන්නේ කන්දේ යටලු, ඉතින් ඔතෙන්ට යනකොට ඉන්න ගාන නෙවෙයිලු එනකොට ඉන්නේ, ඉතින් ඔය පල්ලෙට වෙටෙන එවුන්ව තමයිලු කෑමට ෆ්‍රී තම්බලා දෙන්නේ, අපේ ගල් මාමා ඔය ටික දාලා නැහැ වගේ.............. :lol::lol::lol:
  7. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හලෝ පෙට්සි මෝනින්........ ගුඩු මෝනින්....... දැක්ක කල් ....... මොකද අද ටිකක් මුණ කේන්තියෙන් වගේ........
  8. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    මොකද මු මේ පැත්තට නැත්තේ සේල් එකෙන් මොනවත් උස්සලා පොලිසියට මාට්ටුද දන් නැ.:rolleyes:
  9. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    උඹ නේ ජරාව ගත්තේ, අතේ මාට්ටු වෙච්ච පොටෝ ඉදන් තියනකොට මොන කතාද :angry::angry:
  10. Captain Arjun!!!!!

    පොඩි එකක් ගහමුද?

    උඹ දන්නේ පොඩි ඒවා විතරයි, චුටියා තු නොදනී
  11. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් උඹ ඉතින් නයිට් වල නො ලුකින් නේ
  12. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    ඔව් ඉතින් උඹ කවදද ඇත්ත කිවුවේ
  13. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අඩාලා උඹලා බුදි නැද්ද, මම අද කලින් වාගේ...
  14. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔහ් සොලී බන් මම කිවුවේ පුසී සාමන්යෙන් මොනවත් අදින් නැහැනේ, ඒකයි.
  15. Captain Arjun!!!!!

    Female salon owner keeps robber as sex slave, feeding him only Viagra

    මචන් සැලුන් එක උඹේ නමටලු තියෙන්නේ ඇත්තද?
  16. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    ආ.....ආ....... සෙල්ලම දිගටමම යනවා එහෙනම් ආ.....ආ.......
  17. Captain Arjun!!!!!

    පොඩි එකක් ගහමුද?

    පොඩි ඒවා එපා, චුටි එකක් ඕනේ
  18. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    නැහැ බන් නිකන් ෆ්‍රී, ට්‍රයල් රවුමත් ෆ්‍රී .
  19. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පුසීත් ඕවා අදිනවාද ?
  20. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    පාඩු ඉන්දා දැන් මුදලටලු

    No contents