1. jayanathek

    sri Lankan Actress Nirosha Hack Video - Top Secret

    කෝ බලමු
  2. jayanathek

    යහපාලනෙන් අපි බලාපොරොත්තු

    යහපාලනෙන් බලා පොරොත්තු වුනෙ බෞතික සන්වර්දනව නෙමෙ නේ, අද්යාත්මික සන්වර්දනයනෙ, උඔල එහෙම දේකුත් බලාපොරොත්තු උනාද???? පව් බන් උඔල.....
  3. jayanathek

    යුරෝපයේ බියකරු අනාගතය

    ලෝක විනාශය අත ලග
  4. jayanathek

    කොකාකෝලා ගැන කරපු නියම පරීක්ෂණ ටිකක්...

    Thanks for reps and Bumps Will rep back soon .......
  5. jayanathek

    දැං_මගේ_වාරෙ_යකෝ!

    පස්ට +
  6. jayanathek

    රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

    වී රැපියල් 50 ට ගන්නව කියල වී ගොවියට කලෙත් තේ ගොවියට 80 ක් දෙනව කියල කරපු දේමයි. දැන් වී 50 ට ගත්තැයි කියමුකෝ. අපි කඩෙන් හාල් ගන්න හියාම එලොව පොල් පෙනෙයි නේද?......
  7. jayanathek

    කොකාකෝලා ගැන කරපු නියම පරීක්ෂණ ටිකක්...

    I think something like that................. :love: ++++++++
  8. jayanathek

    ඩොලරය සහා රුපියල

    රෙප් ගැන දුක් වෙන්න එපා බන්. ඇත්ත ඇති සැටියෙන් දැකීම තමයි වැදගත්. මෙතන උඔගේ කමෙන්ට් ටික ගොඩක් වැදගත්..
  9. jayanathek

    ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පත්වී දවසෙන් අස

    එතුමා පාර්ලිමේන්තුවේ ටික කලක් හරි හිටියනම් හොදයි.....
  10. jayanathek

    කොකාකෝලා ගැන කරපු නියම පරීක්ෂණ ටිකක්...

    කොකාකෝලා ගැන කරපු නියම පරීක්ෂණ ටිකක්... මේව කටේ හලාගන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න වෙන කාලේ ඇවිල්ලා... RnLXaco9Kzs
  11. jayanathek

    ඩොලරය සහා රුපියල

    ඩොලරය නිදහසේ පාවෙන්න දුන්නට විතරක් මදි. ඒත් එක්කම අපි අපනයන දිරිමත් කරන්න ඕන. අවංකවම කියනවානම් තවමත් ලංකාව ලොකු විදේශ විනිමයක් හොයන්නෙ කෘෂිකාර්මික අංශයෙන්... සේවා අංශය වර්ධනය වුනාට හොද ශුද්ධ ලාබයක් ලබන්නෙ තාමත් පාරම්පරික අපනයනවලින්. ඒත් දැන් මොකද මේවට වෙලා තියෙන්නෙ... කෘෂි අපනයන කඩන් වැටෙනවා...
  12. jayanathek

    වාහන වල අලුත්ම news එක

    ඉවසල ඉදපල්ලා. සීපා අත්සන් කරපු ගමන් ඇල්ටෝ නතින්.. නිකන් වගේ දෙනවා...
  13. jayanathek

    tawa kotuwak pannoooooooo

    ඔන්න 8 ක්
  14. jayanathek

    නොමිලේ විදුලිය ගමුද ????????

    අහම්බෙන් හමුඋන වීඩියෝවක්... මටත් ඔය ගැටලු දෙකම මතුඋනා...ඒත් ඉන්ටරස්ට් නිසා දැම්මෙ. මේ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් මේක විග්‍රහ කරන්නකො බලන්න.....

    No contents