හම්බයින්ගේ අළුත්ම(පරණම) ජාවාරම - හොර සිගරට#
හම්බයින්ගේ අළුත්ම(පරණම) ජාවාරම - හොර සිගරට්...
දුම් වළලූ නැගෙමින් දුම්වැටිය දැවෙන්නේය. දුම්වැටියට විරුද්ධව ද රට පුරා ගිනිදැල් නැගෙන්නේය. ගිහි පැවිදි සංවිධාන පාරට බැස සිගරට් අලෙවිය නතර කරන්නැයි වෙළෙඳසල්වලට ඉල්ලීම් කළහ. ඒ අවවාද අනුශාසනා පිළිගත් ඇතැම්...