අයි බං එතකොට පාලකයෝ මොක්ටද පත් කර ගත්තේ??
ඒක බං කොහොමත් දාන්න කතාවනේ.. අන්තිම වෙනකං රෙන්ඩ බර වැඩි වැඩි වෙනකං ඉන්ඩ හොඳ නෑ.. හොඳ පාලකයෝ පත්කර ගත්තනම් මෙහෙම වෙන්නේ නෑ කියල මත හිතෙන්නේ..?
උබ දන්නවද චින්නු ට සලකපු විදිහ..වැඩි තිබ්බා ඔළුවට හඳුනා උන්ට..එච්චර මේ පහත් විදිහට සලකන උන් උදාහරණ ගන්න...