ඔහොම මටත් උනා. කොල්ලා කැම්පස් එකෙන් පිට..සල්ලි කාරයෙක්..1st year එකේ set උනේ..මගේ ඉගෙනීම ඔක්කොම කඩාකප්පල් උනා..එයා දැන් special..මන් repeat..මන් ඒ දවස් වල වලේ වැල් නැතුව හිටියේ. හිත ගොඩක් රිදුන බං..කොල්ලත් පස්සේ campus eketa ඇවිත් ගිය.ඔහොම කාලයක් ගිය.මන් දරාගෙන හිටියා.මට ඇතුලේ කොක්කක් ගහන්න තරම්...