1. king_pandukabaya

    හෙළුවෙන් අලිත් එක්ක

    අලියගේ හොඬවැල අඩි ගානක් දික්වෙන්න ඇති:lol::lol:
  2. king_pandukabaya

    රොකට්_ලෝන්ච්

    wow. very nice :)
  3. king_pandukabaya

    sampath bank

    I don't know anything about Sampath bank but Union Bank has Career opportunities. You should also possess a minimum 5’C- Credit Passes in a single sitting at the G.C.E. O/L Examination including English & Maths and also possess 3 Passes at the G.C.E. A/L Examination. If you are a Graduate with...
  4. king_pandukabaya

    1,900 raped every day in America

    ලංකාවේ ලිංගික නිදහස නෑ කියලා කෑගහන අයට මේක හොඳ උත්තරයක්. මොකද පෝර්න් තහනම් කරලා, ලිංගිකත්වය ගැන කතාකරන එක රහසින් කරපුවාම ස්ත්‍රී දූශන වැඩිවෙනවා කියලා ඒවගේ අය තර්ක කරනවා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඇමරිකාව වගේ රටවල ලිබරල් සංස්කෘතිය මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා ඒගොල්ලොන්ව තිරිසන්නු ගානට වට්ටවන එක...
  5. king_pandukabaya

    IS Osama Bin Laden? THERE

    Meka nam maara lassani
  6. king_pandukabaya

    Attack On the USS Cole_ Ten Years Later

    shaaaa meka nam maarai :)
  7. king_pandukabaya

    වචනෙන්_වචනේ...

    expedition
  8. king_pandukabaya

    Seleana+Justin ආදර කතාව

    මේක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් වගේ. අන්තිමට මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. අනික උන් දෙන්නා අහවල් එක කරගත්තත් අපිට මොකද. අනුන්ගේ මගුල් වලට හොට දාන්නේ නැතිව තමන්ගේ මගුලට වැඩේ සිද්ධ කර ගන්න එක තමයි හොඳ :):):)
  9. king_pandukabaya

    + Cee Vee +

    meka nam mata maara useful machan. Thanks very much :)
  10. king_pandukabaya

    (RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

    ඔය කාලකන්නින්ව උල තියන්න ඕනේ
  11. king_pandukabaya

    මෙන්න බේබද්දෝ

    ඔයිට වඩා බෙබාලා අපි දැකලා තියෙනවා. කොහොම උන්ත් පට්ට මචන්. රෙප් +
  12. king_pandukabaya

    Best Parental Control Webfilter

    Nope man. But I'm also looking for something like that.
  13. king_pandukabaya

    21st Century පුදුම නිර්මාණ

    මේක නම් පට්ටම තමයි
  14. king_pandukabaya

    Queensland floods before and after

    හැම රටකම ඒවා තියෙනවා මචන්. ඒවාට මුහුන දෙන විදිහ තමයි වෙනස් වෙන්නේ. මම නම් හිතුවේ මීට වඩා සැලසුමකින් ඕස්ට්‍රේලියාවේ අය ගංවතුරේන් වෙන හානිය අවම කරගනියි කියලා. බලනකොට අපේ උන් වගේම තමයි එහේ සුද්දෝ
  15. king_pandukabaya

    Queensland floods before and after

    බලනකොට ඕස්ට්‍රේලියාවේ ගිහිනුත් හමාරයි. එක පැත්තකින් ගංවතුර අනික් පැත්තෙන් ලැව් ගිනි.

    No contents