1. king_pandukabaya

    වචනෙන්_වචනේ...

    tangent
  2. king_pandukabaya

    Hillary Clinton WeTuNA wIDiYA BALANna

    අනිවා මචන්. ඕකිට ඔහොම වෙලා මදි
  3. king_pandukabaya

    බබාලා_8_ක්

    අනේ අපොයි මට නම් ළමයි ඕනේම නෑ
  4. king_pandukabaya

    සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු

    බුදු සසුන බැබලේවා !!!
  5. king_pandukabaya

    Ferrari Classic Cars..!

    මාර ලස්සන කාර් ටික. ආසාවේ බෑ
  6. king_pandukabaya

    නිනිති ??

    මේක නම් පට්ට වැඩක්. මගෙන් ඔන්න සුභ පැතුම්
  7. king_pandukabaya

    පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

    හොඳ වැඩක්. කොහොම උනත් දැන් ලංකාවේ පාතාලයට ගෝඩ් ෆාදර් කෙනෙක් නෑ. පොඩි පොඩි ගේම් දෙන ටොයියෝ හිටියාට මෝරෙකුට දැන් යහතින් ඉන්න බෑ.
  8. king_pandukabaya

    පරණ_දුම්රිය

    niyamai machan :)
  9. king_pandukabaya

    Lessons that Universities do not teach

    very good article. It is better that you translate this to Sinhala for better understanding . Then this may be very valuable to all the students.
  10. king_pandukabaya

    HOW TO BEAT THE COLD.

    good one :)
  11. king_pandukabaya

    ඔයාලගේ_හොදම_thread එක

    තරුණියන්ගේ අවධානය පිනිස (For all the ladies)
  12. king_pandukabaya

    අනුරාධපුර ගං වතුර...

    මමත් ඉස්සර අනුරාධපුරේ හිටියේ. ගෙවල් පලවෙනි පියවරේ. හැබැයි දැන් නම් කොළඹ ඉන්නේ
  13. king_pandukabaya

    අනුරාධපුර ගං වතුර...

    මචන් උඹ අනුරාධපුරේ ටවුන් එකේද ? ඉස්කෝල වහලලු නේද. නුවර වැවේ වතුර මට්ටම බන්ට් එකේ උඩටම නැගලා කියලා කථාවක් කිව්වා. මාතලේ පුල්ලයාර/ පුල්ලයාර පුල්ලයාර පැත්තේ බන්ට් එක ටිකක් පළුඳු වෙලා කියලා තව වතුර වැඩි වුනාම කඩාගෙන යන්න පුලුව්න් කියලා මට දැනගන්න ලැබුනා. ඇත්තද දන්නේ නෑ ?

    No contents