Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි!
ඔන්න මේ ජනවාරි මාසෙ 28 ඉඳලා ඩයලොග් TV විකාශය වෙන්නෙ Intelsat38 කියන අළුත්ම චන්ද්‍රිකාව හරහා, මෙච්චර කල් ඩයලොග්ලා භාවිතා කළේ intelsat12 චන්ද්‍රිකාව, මේ අළුත් චන්ද්‍රිකාවට මාරුවීම නිසා ඩයලොග්ලාට අලුත් චැනල් ඇඩ් කරන්න ඉඩ මදි වීම වැනි ගැටළු වලට විසදුමක් ලැබෙනවා...