1. Big Cass

    රන්ජන්ටත් කොවිඩ්

    මළගෙදර ගිහින් නෙස්කෆේ බිව්වනේ
  2. Big Cass

    අත් වැඩ (.)(.)

    මේ සින් එක මොකද්ද බන් telegram වල තිබුනේ මෙහෙමත් පොන්නයෝ ඉන්නවද ලංකාවේද
  3. Big Cass

    දවසකට අඩුම තුන්දෙනෙක් හතර දෙනෙක් ගේට්ටුවට තට්ටු කරලා සල්ලි ඉල්ලනවා.

    මම කරන්නේ ගෙදර නොනයි මහත්තයා නැ කියනවා උන් යනවා ඉතින් හිතනවා ඇති මන් වැඩකාරයා කියලා
  4. Big Cass

    වෙඩින් වලට බොන්න දීම

    ඇයි පිරිමින්ට විටරද බොන්න දෙන්නේ දැන් කලේ ගනුන්ටත් වෙනම බොන්න දෙන්න වෙනවා අනිතිම හරියේ කෙල්ලෝ ගැනු ඩාන්ස් කරන්නෙත් වයින් ගහලා
  5. Big Cass

    ලී වල ගනන් - කීරි කෙම්පස් තුලාන්

    ගන්දිස් තමයි ටිකක් අඩුවට තියෙන්නේ හොද මොරපුවා බලල ගන්න
  6. Big Cass

    පෙට්‍රෝල් ගහන්නෙ පරිස්සමට.

    ගලවිලවත්තේ උපාලි එක ගාව තියෙන ෂෙඩ් එකද
  7. Big Cass

    වාහනවල Wiper හොරු...

    මම දන්නා තිව්ල් එලවන පොරකගේ හයර් එකක් යන විදියට නැගලා මගදී කිරි පැකට් එකක් බොන්න දීලා සිහිය විකල් වුනාම රන් මලය කඩලා දැන් හොරු හැමතැනම කල්පන්වෙන්
  8. Big Cass

    vaccine පොකුරු නැද්ද බං?

    🤪 :unsure::yes:
  9. Big Cass

    මට උන්න හිටපු ගමං දුක හිතෙනවනෙ

    hi @AnuradhaRa සසර කලකිරුනද
  10. Big Cass

    අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

    @Indrajith Gamage මෙකිගේත් රෙදි අඩු කරන්න බැරිද
  11. Big Cass

    ගුරු පඩ ශෝ

    පඩ පඩ
  12. Big Cass

    ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

    ඕකනම් මටත් කල්පනා වුණා මා ගාව තියෙන්නේ ලාෆ්ස් 5 එක
  13. Big Cass

    නොසිතු අවස්තාවලදී මල්ලී කෙලින් වීමෙන් උන් ආතල් සිද්දි

    එහෙම සින් නම් මතකයේ නැ හුගක් දුරට කවුරු හරි ආවම දුවලා ගිහින් යටට අදිනවා 😁 ගෙදරදී වයිෆ්ගේ වැඩ නිසා නම් අනන්තවත් නැගලා අම්මා තාත්තත නොට් වෙලා තියෙනවා 🤭
  14. Big Cass

    ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

    ලිට්රෝ එකයි ලාෆ් එකයි තියෙන්නේ ලිට්රෝ එවුන් කියන්නේ අලුත් එකක් ගන්නලු ලාෆ් සිලින්දරේ ඩිපොසිට් එක එක්කෝ දෙන්න ඕනේ
  15. Big Cass

    ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

    මචෝ ලාෆ් ගැස් සිලින්ඩර් නැනේ ගන්න කොහෙවත් ලිට්රෝ එකේ සබාපති කිව්වා නේද ලාෆ්ස් සිලින්දරේ ලිට්රෝ එකට දීලා මාරු කරන්න පුළුවන් කියලා එත් කට වචනේ විතරයි කොහෙවත් ලාෆ්ස් එක ලිට්රෝ එකට මාරු කරන්නේ නැ :oo: උබලා මොකද කරේ:unsure:
  16. Big Cass

    කාලය සමග කෙල්ලන්ගේ එක එක හැඩතල වෙනස් වීමේ රටාව පිළිබද හරවත් සංවාදයක්

    @Indrajith Gamage @Maskoora @Evolution X උබ තුන්දෙනා තම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා තියා බැදලා නැති තුන් කට්ටුවක් නේද 😁 අවුලක් නැ තෙඩ් එක රසවින්දනයට හොදයි දිගටම යමු:giggle:
  17. Big Cass

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    තමන්ට හරිම කෙනා හම්බවුනොත් ජිවිතයම ගොඩ සතුටින් ඉන්න පුළුවන්

    No contents