අන්න ඒ නිදහස ඇති කරන එකයි මට අවශ්ය. මේ එළකිරියෙ අල්ලන අඩව්වෙ එක අරමුණක් ඒ. කෙල්ලෙක්ගෙ ඇඟක් දකින එකේ මැජික් එක නැති සමාජයක් බිහි වෙන්න ඕන. ඒ කියන්නෙ කැමති කෙල්ලෙක්ට කැමති දෙයක් ඇඳන් නිදහසේ ඉන්න ලැබෙන තත්ත්වයක් ඇති වෙන එකට.
මේක නම් මමත් එකගයි කෙල්ලෙක්ට නිදහසේ කැමති ඇදුමක් ඇදන් යන්න පුළුවන් වෙන...