1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    තාම 50 නෑනේ
  2. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඒවා මේපාර වෙන්නේ නෑ. :P:P:P
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අදිනවා ඇදිල්ලක්
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඒ මොකක්ද බන් ඒ ? :oo::oo::oo:
  5. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඉතින් පරාදයිනේ. ඒකනේ ඇත්ත. :P:P:P මේ පාරත් එහෙම තමා. :):):)
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අන්න ඒකයි ඇත්ත.
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    වලි නැතුව ආතල් එකක් ගමු. :):):)
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බොරු කියන්න එපා යකෝ. උඹලා හින්දා මොනවත් උනේ නෑ. උඹලා සප් කරපු ටීම් එක පරාද උනා. :P:P:P
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    හා. :P:P:P උඹලට මේපාර චාන්ස් නෑ.
  10. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උයා කෝමද ආස ?
  11. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අනේ ඉබ්බෝ. තෝව බෑන් කරෝවා අල්ලස් ඉල්ලීමේ වරදට අප්‍රේල් මාසේ ඉවර වෙනකම්. :P:P:P
  12. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    එහෙනම් මාත් එනවා. හැබැයි 500ට 1000ට බෑ ලොකු ගානක් ඕනේ. :rofl::rofl::rofl:
  13. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මම රොවියගේ පැත්තෙද ? අනිත් පැත්තෙද ? 50 හරිද නැද්ද ? ඉක්මණට දාපන්කෝ බන් කට්ටිය අපිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඡන්ද දූෂණ කරන්න තියනවා මේක දිනා ගන්න. :lol::lol::lol:
  14. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අපි අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා මේවට විරුද්ධව මැ.කො.ට බලය හිමිවෙන විදිහට. එතකොට GTටවත් මුකුත් කරන්න බෑ උඹ ගැන. :yes::yes::yes:
  15. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රෙද්ද තමා. අපි ලොක්කට කලින්ම කියලා රෙප් කොල්ලය නවත්තනවා. :lol::lol::lol:
  16. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා. :P:P:P
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඒවා ඔට්ටු නෑ යකෝ. අපි මැතිවරණ කොමසාරිස් එක්ක සාකච්ජාවක් ඉල්ලා උඹව සදාකාලිකව තහනම් කොරනවා. :P:P:P
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹව තමා ගන්නේ නැත්තේ. :P:P:P උඹ කොහෙම හරි මේ කාලෙට එනවා නේ.
  19. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹලා එක පැත්තකටවත් එන්නේ නැතිතම් මේකේ පෝස්ට් දාන්න එපා යකෝ. එතකොට උඹලා ටීම් එකකට වැටුනහම ඒ ටීම් එකට පැඩුයි උඹලා අනිත් පැත්තට ගියොත්. :oo::oo::oo:

    No contents