අනේ සයු ඔයා එහෙමද?මටනන් මගේ හස්බන්ඩ් එක්ක මේ වගේ ෆොරම් වලින් කතා කරන්න ඔනේ නෑ. ඔයා මොනව කියනවද මන්ද.මූන් රොක් කියන්නේ කව්ද කියලවත් මම දන්නේ නැහැ.සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනා ලොකු දැනුමක් (සමජෙ ගැන,තාක්ශනය ගැන ,ගොඩාක් වැදගත් දේවල් ගැනා)තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා.ඔයා කියනවා වගේ නරක දෙයක් මේ...