ඉස්සරහට බලපන් කෝ ඇයි breaking news ekak wenne kiyala.
පොලිස්පතිවරෙයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු නොමැති වීම නිසා පොලිසියේ පරිපාලන කටයුතු බොහෝ සෙයින් ඇනහිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු මිලදී ගැනීම් කටයුතු නඩත්තු කටයුතු ඇතුළු ප‍්‍රසම්පාදන...