මචන් මේක දැන් හැම තැනම share වෙනව. උබ මුට call කරල අවවාද කරපු එක කමක් නැ කියමු. හැබයි ඒක share කරල පොර වෙන්න හදපු එක මහ ගොන් කමක්. උබම ඒක දන්න නිසා වෙන්න ඇති දැන් රෙකොඩින් එක අයින් කරන්න දගලන්නෙ.
මු දැන් fb එකේ ජාති ද්‍රොහියෙක් වෙලා ඉවරයි. ගාල්ලෙ එකක් මුගේ ගෙදරට ගිහින් ගෙදර කුඩු කරල ආවොත් උබට...