Parliament ඵක_විසුරුවයි ද?
පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හරිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්සන් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති.
මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැඳවන දිනය ද අදාළ ගැසට්...