ගෝඨා කලත්,සජිත් කලත්,සහරාන් කලත් මෙවනි ක්‍රියා කිසිලෙසකත් අනුමත හෝ සාධාරණ කල නොහැකියි.බලය වෙනුවෙන් මෙතරම් අමානුෂික වීමට පුද්ගලයකුට හෝ කන්ඩායමකට හැකිද..කෙසේවෙතත් නැති උනේ කාටවත් වරදක් නොකල අහිංසක ජීවිත.තවමත් නොමැරී මැරි මැරී ජීවත් වෙන පුද්ගලයන් විශාල පිරිසක් ඉන්නවා. මෙය බලය ලබාගැනීම වෙනුවෙන්...