මචන් මගේ කෙල්ලට ලෙඩක් තියෙනවා.
ගොඩක් වෙලාවට ඔලුව අමාරුවකුයි බෙල්ලේ ලොකු වේදනාවකුයි දැනෙනවලු. ඇස් එහෙමත් රිදෙනවලු. පස්සෙ එයා Doctor කෙනෙක්ට පෙන්නුවා. Doctor කියලා Migraine කියන අසනීපෙන් පසු වෙනවා කියල. දැන් අවුරුද්දක් විතර වෙලේ ඉදන් බෙහෙත් ගන්නවා ඒ ලෙඩේට එත් කිසිම හොද වීමක් පෙන්න නැ බන්. ගන්න...