ඉස්සර මාත් කැමති hip hop වලට. මේ වගේ ජරාව නෙවේ 80s 90s hip hop . මේ Gangster කියන නම දාගන්න හේතු උනෙත් ඒක. :lol: :lol: හැබැයි කාලයක් යද්දි අහන එක එපා උනා. ඔලුවට හෙන වදයක් වගේ හිතුන ඒක. හොද සින්දු හොය හොය ඉද්දි තමා country music අහන්න ගත්තෙ. එදා ඉදන් මේ වෙනකන් අහන්නෙ country songs...