1. rukmalranaweera

    Toyota Aqua ekak Ganda baluwe

    Toyota company එකෙන් ගන්න එකද හොඳ sale එකකින් ගන්න එකද හොඳ මචන් ?
  2. rukmalranaweera

    Phone එකක් ගන්න කියල හදන්නේ ###

    මම උඹ කියපු Lumia 920 එකේ sepcs බැලුවා 1GB RAM Dual-core processor 4.5" display. මම හිතන්නේ මගේ වැඩේට හරියන එකක් නෑ වගේ:rolleyes:
  3. rukmalranaweera

    Phone එකක් ගන්න කියල හදන්නේ ###

    Phone එකක් ගන්න කියල හදන්නේ ### Mobile phone එකක් ගන්න කියල හදන්නේ. 50k-55k විතර budget එකක් තියෙනවා Movies / Games / web browsing වලට තම ගොඩක් use කරන්න හිතන් ඉන්නේ ( calls ගන්නත ඕනේ :P) මෙන්න මේ දෙකට තමා හිත ගිහිල්ල තියෙන්නේ. Samsung Galaxy S4 Black Edition 59k Note 3 Neo (LTE) 52k මගේ...
  4. rukmalranaweera

    ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය

    Very good post machan! Rep +10
  5. rukmalranaweera

    Huawei Honor 3C hodaida?

    http://www.gsmarena.com/huawei_honor_3c_4g-6395.php මේක ලංකාවේ ගන්න තොයෙනවද ?
  6. rukmalranaweera

    Selling PS3

    ගාන ටිකක් වැඩිද මන්ද මචං! Iknam.lk එකේ 20-25 ට තියෙනවනේ :nerd:
  7. rukmalranaweera

    Networking Help

    When you are log in you can user the same Domain account offline. (If you already log on to the system already before)
  8. rukmalranaweera

    Networking Help

    laptop එක ගෙදර ගෙනිච්චහම local account එකෙන් log වෙන්න ඕන නෑ. domain account එකෙන්ම log වෙන්න පුළුවන්. ! :yes::yes:
  9. rukmalranaweera

    Gotye - Somebody That I Used To Know

    :shocked::shocked:
  10. rukmalranaweera

    Gotye - Somebody That I Used To Know

    I like this version ! :yes: 5aDWReBe7Ms
  11. rukmalranaweera

    හැදුනුමිපතේ නොදත් දේ

    very useful post REP +10 p/s You must spread some Reputation around before giving it to hashanudara again.
  12. rukmalranaweera

    Ultra-Ever Dry ( නියම භාණ්ඩයක් !!)

    Ultra-Ever Dry ( නියම භාණ්ඩයක් !!) IPM8OR6W6WE :shocked::shocked::shocked::yes::yes::yes:
  13. rukmalranaweera

    Dialog 21Mbps Dongle 1500/=

    මගේ නම් තියෙන්නේ Airtel impatience package එක. ඉතින් මට මේ dongle එක ගත්ත කියල වෙනසක් වෙන එකක් නෑ:dull: :P
  14. rukmalranaweera

    Dialog 21Mbps Dongle 1500/=

    Theoretical – Upload/Download Bandwidth 1.8 Mbps (Upload) 7.2 Mbps (Download) :angry: http://www.dialog.lk/personal/broadband/hspa/bandwidth-speeds/speed/
  15. rukmalranaweera

    HTC M8 එකක් ගත්තා

    ගත්ත ගානත් දාපන්කෝ කොල්ලෝ !
  16. rukmalranaweera

    Dialog 21Mbps Dongle 1500/=

    මචන්ලා මට පොඩ්ඩක් කියනවද මේ dongle එක ගන්න එකේ වාසිය මොකක්ද කියලා? මේක 4G නෙමෙයිනේ. ඉතින් dialog network එක 21mbps support කරනවද ? මෙක ගත්ත කියලා dialog එකේ speed එකේ වෙනසක් තේරෙයිද ? :confused::confused:
  17. rukmalranaweera

    Samsung Galaxy Clones අවුල්ද?

    RAM එක 1GB-2GB versions නැද්ද මචං ? :rolleyes:

    No contents