බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?
මචං බල්ලෙක් ඉන්නව..
හැමදාම දවල් දවසම ඇරල තියල රෑට තමා කූඩුවට දාන්නෙ..
මෙච්චර කල් කිසි අවුලක් තිබ්බෙ නෑ..
දැන් ටික දවසක ඉඳන් මූ කූඩුවට දාපුවාම උඩුබුරන්න ගන්නව බං..
පලවෙනි බල්ල..
ජීවිතේට බල්ලො හදල අත්දැකීම් නෑ බං..
උඹලගෙ ගෙවල් වලත් බල්ලො මෙහෙම උඩුබුරන්න ගන්නවද ...