අපිට පේන්නෙ රතු දම් සීමාවෙ ආලෝකය විතරනෙ.. එතනිං එහා මෙහා තියෙන ආලෝකෙ අපිට පේන්නෙ නෑනෙ.. ඉරේ වුනත් සියළූම වර්ණයන්ගෙන් සමන්විත ආලෝකය හවසට ඈතට ගියාම රතුවට පේන්න ගන්නවනෙ.. ඒ වගේ බං ආලෝක වර්ශ ඉස්ම යන ගානක් ගෙවාගෙන ආලෝක එද්දි ඒකෙ සංඛ්යාතෙ අරක මේක වෙනස් වෙලා අපිට නොපෙනෙන සීමාවකට දිවෙනව ඇති.. ඒකනෙ ඔය...